. සජිත් එලිපටම හරීන්ට විරුද්ද වෙයි…

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා දේශපාලනයේ නිරත වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශයට තමන් සමාව අයදින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශය හේතුවෙනි අගරදගුරු තුමන්ට සිත් වේදනාවක් ඇති වූයේ නම් තමන් ඒ ගැන කණගාටු වෙනවා මෙන්ම නැවත නැවතත් සමාව අයදින බවත් ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට 5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දීම සඳහා කාදිනල් හිමියන් ප්‍රසිද්ධියේ දේශපාලනය කළ බව ද එය ඉතාම හිරිකිත ක්‍රියාවක් බවද හරින් ප්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by