දෙමල ජනතාවට ෆෙඩරල් පාලනයක් ඔ්නෑ

මෙරට සිටින දෙමළ ජනතාවට ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සඳහන් කරයි.

සූරියන් මාධ්‍ය ජාලය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ සඳහන් කරයි.

‘මම හිතන්නේ දෙමල ජනතාවට අවශ්‍ය වෙන්නේ ෆෙඩරල් තමයි. ඒක ඒකීය රාජ්‍යය සහ වෙනම රටක් කියන සංකල්පය වලට මධ්‍යස්ථව තියෙන එකක්. ඒක සිංහල ජනතාවටත් හොඳයි අපටත් හොඳයි.

මම ලැජ්ජා වෙන්නේ නැහැ ඒක කියන්න මොකද මම පොඩි කාලේ ඉඳලම කිව්වෙ ඒ දේ තමයි’

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by