කවුඩානේ ඌරුමස් තහනම්.....ඌරු මස් මහමග විකිණූ තරුණ ව්‍යවසායකයාට අන්තවාදී මුසලිම් පිරිසකගෙන් හිරිහැර!

තම මෝටර් රථය ආසන්නයේ තබාගනිමින් ඌරු මස්, රෝස් පාන්, පොල් සම්බෝල විකිනු සිංහල තරුණයකුට කව්ඩාන ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විරෝදය එල්ල කර තිබෙනවා.මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.ඌරු මස්, රෝස් පාන්, පොල් සම්බෝලෙ මගෙ කාර් එකේ තියන් පාර අයිනේ මම විකුනණවා. නමුත් ප්‍රාදේශවාසි මුස්ලිම් ජනතාවට ඒක බාධාවක් කියලා අයින් කර ගන්නලු. ඒ පණිවිඩය මට අරන් ආවෙම සිංහල මනුස්සයෙක්.ජාති භේදය ආගම් වාදය ප්‍රතික්ෂේප කරන කොල්ලෙක් මම. නමුත් සිංහල රටේ අපිට දෙයක් කරන්න ඉඩ හසර නැතිනම් ඒක ලොකු ප්‍රශ්නයක් බොහොම ලස්සනට පැක් කරලා කාටත් බාධාවක් නැති විදියට විකුණන හැටි ඔයාලටම පේනවා ඇති මේ ෆොටො එකේ. කව්ඩාන ෆුඩ් සිටි එක ඉස්සරහ මේ වැඩෙ මං කරන්නේ. ගොඩාක් අය සපෝර්ට් ඒත් මුස්ලිම් මිනිස්සු සහ ඔවුන්ට කත් අදින අපේ සිංහල මිනිසුන් බාධාවක්. නීතිමය වශයෙන් නගර සභාවෙන් අවසර ගෙන පිසූ ආහාර විකුණන මා විසින් නීතිමය වශයෙන් තව කලයුතු යමක් ඇත් ද කියා මා දැනුවත් කරන මෙන් මා ඉල්ලා සිටිනවා.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by