ගම්මාන 07ක් ලොක්ඩවුන් කෙරේ..

කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයන්හි ගම්මාන හතක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම ගම්මාන සඳහා සංචාරණ සීමා පනවා ඇති බවත් ඒවා හුදෙකලා කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.

එසේ හුදකලා කිරීමට කටයුතු කර ඇති ගම්මාන වන්නේ දිවුලපිටිය, වැවගෙදර, බෙම්මුන්න, හොරගස්මුල්ල, හපුවලාන, හේන්පිටිගෙදර, ගංහින්මුල්ල යන ගම්මානයි.

ඒවායෙන් කිසිවෙකුට පිටවීම හෝ ඇතුළුවීම අවහිර කර ඇත.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by