MCC ගිවිසුමට අනුමැතිය දුන්නට ඇමරිකාව ප්‍රීතිය පල කරයි !

මෙරට භූමියෙන් හෙක්ටයාර් ලක්ෂ 12ක භූමි ප්‍රමාණයක් ‘ඇමරිකන් මිලේනියන් කම්පැක්ට්“ ව්‍යාපෘතියට ලබා දීමට අදාලව ගිවිසුමට අනුමැතිය ලබා දීම සදහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඇමරිකානු රජයේ පැසසුමට ලක්වී තිබෙනවා.

අදාළ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක ආධාර අත්තිකාරමක් ශ්‍රී ලංකා රජයට ලබා දිමට නියමිතය.

අදාල ව්‍යාපෘතියට අනුමැතිය ලබා දි එම ආධාර මුදල ලබා ගැනීමට එකගත්වය පල කිරීම පිළීබදව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රසංශාව පලකර තිබේ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by