සාමාන්‍ය ජනතාවටත් අද සිට කොරෝනා එන්නත

සාමන්‍ය ජනතාවට අද (15) සිට කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි.

ඒ අනුව රෝගය වැළඳීමට වැඩි අවදානමක් සහිත පුද්ගලයින්ට පළමුව Oxford-AstraZeneca එන්නත ලබා දෙනු ඇති.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by