අගමැතිගේ දෙදින සංචාරය

අගමැතිගේ දෙදින සංචාරය...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) අලුයම දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව එරට අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහයත්මියගේ ආරාධනයකට අනුව බවයි පවසන්නේ.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by