ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම සීමා කරයි

ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම සීමා කරයි...


ඉන්දියාවේ කොරෝනා රෝගීන් සීඝ්‍රයෙන් ඉහල යාමත් සමග දේශීය අවශ්‍යතාවයට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු නිසා මෙම තීරනය ගත් බව එරට විදේශ කටයුතු අමත්‍යංශය නිවේදනය කරයි.

ඉන්දියාව මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 60කට අධික ප්‍රමාණයක් අපනයනය කර ඇති අතර කොවැක්ස් වැඩපිලිවෙළට අයත් රටවල් 190කට පමණ මෙයින් බලපෑම් එල්ල වනු ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව් ඇනවුම් කර ඇති ප්‍රමානයෙන් ලක්ශ 5ක ප්‍රමාණයක් ඉදිරියේදි ලැබීමට නියමිත බව දන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය, චන්න ජයසුමන මහතා පවසයි.

ශ්‍රී ලංකාව එම ඇනවුම ලබා දී තිබුනු බැවින් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බව ඔහු පෙන්වා දෙයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by