ගෝටාභය ශ්රී ලංකාවේ ජනාධිපති වීම ස්ථිරයි..- Times of India ලෝකයටම කියයි

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ශ්රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා (හිටපු ආරක්ෂක ලේකම්) ස්ථිර වශයෙන් ම ජය ගනු ඇති බව ‘ටයිම් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කරයි.

වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය පාස්කු ඉරිදාවේ එල්ල වූ බෝම්බ ප්රහාරය ආදිය මත ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්රී ලාංකික ජනතාව අති මහත් බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

මේ අනුව ප්රතිවාදියා වන සජිත් ප්රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා බොහෝ පිටුපසින් බවද එම වාර්තාවේ දැක්වේ.

මීට පෙර රොයිටර් සහ "ද හින්දු පුවත්පත" වාර්තා පළ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස ස්ථිර වශයෙන්ම ශ්රී ලාංකිකයන් විසින් පත් කර ගනු ලැබෙන බවයි. - Times of India

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by